ප්රධාන අන්තර්ගතයට යන්න

සම්පත්

සාම්ප්‍රදායික පළිබෝධනාශක හා සසඳන විට ජෛව පාලන සහ ජෛව පළිබෝධනාශක නිෂ්පාදන නිසා පරිසරයට, මිනිස් සෞඛ්‍යයට සහ භෝග වලට සිදුවන හානිය ඉතා අවම ය. ඔබ ජෛව ආරක්ෂණය ගැන උනන්දුවක් දක්වන නමුත් ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි නොදන්නේද? අපගේ සම්පත් පිටුව තුල ඔබ දැනුවත් කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු ඇතුළත් වේ: ජෛව ආරක්ෂණයේ මූලික කරුණු, ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය, පළිබෝධ සහ බෝග කළමණාකරන මාර්ගෝපදේශ මෙන්ම සැබෑ උදාහරණ.

ඔබට, නවතම සම්පත් සහ මාර්ගෝපදේශ සෘජුවම ඔබගේ ලිපිනය වෙත ලබාගැනීමට අවශ්‍යද? අපගේ විද්‍යුත් තැපැල් මගින් දැනුවත් වීම් ලබාගැනීමට ලියාපදිංචි වන්න

තේමාව අනුව බ්‍රවුස් කරන්න

ජෛව පාලනයේ මූලික කරුණු

ජෛව ආරක්ෂණය යනු කෘෂි භෝග වල පළිබෝධ, වල් පැලෑටි සහ රෝග පාලනය කිරීම සඳහා ස්වභාවික සම්භවයක් සහිත ද්‍රව්‍ය භාවිතා කිරීමයි. මෙහිදී ඔබට ජෛව ආරක්ෂණයේ මූලික කරුණු ගැන ඉගෙන ගත හැකිය: එය කුමක්ද, ඔබ එය භාවිතා කළ යුත්තේ ඇයි සහ තවත් දේ.

වැඩිදුර කියවන්න

ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය

ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය (IPM) යනු බෝග පළිබෝධ කළමනාකරණය සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයකි. පරිසරයට සහ සෞඛ්‍යයට සිදුවිය හැකි අනවශ්‍ය බලපෑම් සීමා කරමින් පළිබෝධ ගැටලු විසඳීම එහි ප්‍රධාන අරමුණයි.

වැඩිදුර කියවන්න

පාඨමාලා සහ යෙදුම්

ජෛව පාලනයට අලුත්ද? අපගේ මාර්ගගත ස්වයං අධ්‍යයන පාඨමාලා සමඟ ජීව විද්‍යාත්මක පාලනය පිළිබද සියලු මූලික කරුණු ඉගෙන ගන්න. මාතෘකා අතර BioProtection නිෂ්පාදන හැඳින්වීම, බෝග පළිබෝධ කළමනාකරණය සහ බෝග පළිබෝධ රෝග විනිශ්චය ඇතුළත් වේ, තවත් බොහෝ දේ ළඟදීම පැමිණේ. ගොවීන්ට සහ වගාකරුවන්ට එදිනෙදා ජීවිතයේදී භාවිතා කිරීමට අත්‍යවශ්‍ය ප්‍රායෝගික උපදෙස් ද ඇතුළත් වේ.

වැඩිදුර කියවන්න

ජෛව පාලකයන්

ජෛව පාලන කාරක යනු පළිබෝධ ගැටළු කළමනාකරණය කිරීමට භාවිතා කරන, ස්වභාවිකව පවතින ජීවීන් හෝ ද්‍රව්‍ය වේ. ඒවා බොහෝ විට ප්‍රධාන කාණ්ඩ හතරකට වර් ග කෙරේ.

වැඩිදුර කියවන්න

පළිබෝධ මාර්ගෝපදේශ

පළිබෝධයන් තුරන් කිරීම ප්‍රධාන වේ. ප්‍රධාන කෘෂිකාර්මික පළිබෝධයන්, ඔවුන්ව ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ජෛව පාලනයට නතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපගේ මාර්ගෝපදේශය තුල ඇතුලත්ය.

වැඩිදුර කියවන්න

බෝග මාර්ගෝපදේශ

බෝග එකිනෙකට වෙනස් බැවින්, ඒවා මත ජෛව පාලනය භාවිතා කරන ආකාරය ද විශේෂිත ය. ජෛව පාලන නිෂ්පාදන හෝ ජෛව පළිබෝධනාශක භාවිතයෙන් බෝග රැකබලා ගන්නා ආකාරය සහ පළිබෝධ සහ රෝග වලින් මිදීම පිළිබදව ඉගෙන ගන්න.

වැඩිදුර කියවන්න

ජනප්‍රිය ලිපි

ජීව විද්‍යාත්මක පාලනය (bioprotection) ආරම්භක මාර්ගෝපදේශය

ජීව විද්‍යාත්මක පාලනය (හෝ 'ජෛව පාලනය') යනු පළිබෝධ ගහනයන් සහ රෝගයන් පාලනය කිරීම සඳහා ජීවීන් හෝ ස්වභාවික සම්වභවයක් සහිත (හෝ ස්වභාවධර්මයට සමාන) සංයෝග භාවිතා කිරීමයි. 

තේමාව: ජෛව පාලනයේ මූලික කරුණු

වැඩිදුර කියවන්න

කෝපි මලකඩ: රෝග ලක්ෂණ, හේතු, රෝග චක්‍රය සහ විසඳුම්

කෝපි මලකඩ රෝගය බෝගයට වඩාත්ම බලපාන සහ විනාශකාරීම රෝගය ලෙස සැලකේ.

තේමාව: පළිබෝධ මාර්ගෝපදේශ

වැඩිදුර කියවන්න

බෝංචි මැස්සා පාලනය - රනිල කුලයට අයත් බෝග වල දැකිය හැකි මෙම පළිබෝධයා හඳුනා ගැනීම, වැළැක්වීම සහ කළමනාකරණය

අපගේ මාර්ගෝපදේශය භාවිතයෙන් නිතර හමුවන හානිකර බෝංචි මැස්සා නැමති පළිබෝධය කළමනාකරණය කරන්න.

තේමාව: පළිබෝධ මාර්ගෝපදේශ

වැඩිදුර කියවන්න

දුම්කොළ කුරුමිණියා: ජීවන චක්‍රය, හානි ලක්ෂණ සහ ඵලදායී ප්‍රතිකාර

දුම්කොළ කුරුමිණියා යනු විවිධ ගබඩා ද්‍රව්‍යවලට හානි කරන කරදරකාරී පළිබෝධයකි.

තේමාව: පළිබෝධ මාර්ගෝපදේශ

වැඩිදුර කියවන්න

ට්‍රයිකොඩර්මා ජෛව පාලන කාරක: වර්ග, භාවිත, මාතයන් සහ ඒවායේ බලගතු බලපෑම 

ට්‍රයිකොඩර්මා යනු වාණිජ නිෂ්පාදන 200කට ආසන්න ප්‍රමාණයක් සහිත බහුලව භාවිතා වන ජෛව පළිබෝධනාශකයකි.

තේමාව: ජෛව පාලකයන්

වැඩිදුර කියවන්න

Tuta absoluta පාලනය: එය කුමක්ද? සහ ඔබ එය ඉවත් කරන්නේ කෙසේද?

Tuta absoluta යනු ඉතා විනාශකාරී තක්කාලි පළිබෝධයක් වන අතර එයින් ඇති විය හැකි හානිය පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇත.

තේමාව: පළිබෝධ මාර්ගෝපදේශ

වැඩිදුර කියවන්න
පළිබෝධ සහ රෝග කළමනාකරණය කිරීමේ ආරක්ෂිත සහ තිරසාර ක්‍රම සොයන්නේද?