පළිබෝධ පාලනය කිරීම සඳහා ඵලදායී ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහා ඔබේ ගැටළුකාරී පළිබෝධයාගේ අනන්‍යතාවය දැන ගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී අපි පළිබෝධ හඳුනා ගැනීමට උපකාර වන මාර්ගෝපදේශ සහ මෙවලම් සපයනු ලබයි. එමෙන්ම ඔබේ පළිබෝධ විනිශ්චය කිරීමේ කුසලතා වර්ධනය කර ගැනීමට ද විභවයක් පවතී.

What is a pest?

According to FAO’s International Code of Conduct on Pesticide Management, a pest is:

“any species, strain or bio-type of plant, animal or pathogenic agent injurious to plants and plant products, materials or environments and includes vectors of parasites or pathogens of human and animal disease and animals causing public health nuisance.”

How to identify a pest problem

Below is a list of key resources which can support your pest identification needs:

To help diagnose your pest problems download this useful general guide from CABI:Plantwise Diagnostic Field Guide 
To learn even more, take a self-study course in Crop Pest Diagnosis:CABI Crop Pest Diagnosis Course
For detailed information on your pest problem you can use CABI’s search tool:PlantwisePlus Knowledge Bank
Another useful tool is the AHDB Encyclopedia of pests and natural enemies:AHDB Encyclopedia of pests and natural enemies
There is also a lot of information on major horticultural diseases on the AHDB website:AHDB Knowledge Library
There is also a quick visual guide to ten major greenhouse pests produced by Biotus:Top 10 Greenhouse Pests

More information on key pests

Other Resources

Learn biocontrol online

The CABI Academy is an online learning platform for users around the globe. Our courses turn the latest research and innovations into practical, action-based resources and learning activities.We partner with world-leading universities, research organisations, and businesses to ensure the learnings from our courses are the most up-to-date and applicable to real life.

කෝපි

ඔබේ කෝපි බෝග සඳහා ස්වභාවික පළිබෝධ පාලනය භාවිතා කිරීම- ප්‍රතිලාභ මොනවාද සහ ඔබ එය කරන්නේ කෙසේද? ආරක්ෂිතව පළිබෝධයන් පාලනය කිරීම ආරම්භ කිරීම සඳහා අපගේ මාර්ගෝපදේශය ඔබව පියවරෙන් පියවර ආරම්භයේ සිට අවසානය දක්වා රැගෙන යමින් ඔබට උපකාර කරයි.

පළිබෝධ කළමනාකරණය

ජීව විද්‍යාත්මක පළිබෝධ කළමනාකරණ ප‍්‍රවේශයන් භාවිත කරන ආකාරය, ඒවා ගබඩා කිරීම, හැසිරවීම, සහ භාවිත කරන කාලය, එම නිෂ්පාදනවල කාර්යක්ෂමතාවය රඳවා ගැනීම සඳහා තීරණාත්මක විය හැකිය. ඔබේ නිෂ්පාදන පද්ධතිය තුළ මෙම නිෂ්පාදන වල බලපෑම උපරිම කිරීමට ඔබට සහාය වන විවිධ තොරතුරු සහ සම්පත් ඔබට මෙහිදී සොයාගත හැකිය.

ජෛව පාලකයන් වර්ග

ජෛව පාලන කාරකයන්ගේ පරාසය සහ ඔවුන් ඉලක්ක කරන පළිබෝධයන් සමඟ සිදුකරන අන්තර් ක‍්‍රියා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තිබීම ඔබේ නිෂ්පාදන පද්ධතිය සඳහා සුදුසු ජෛවපාලකයෙක් තෝරා ගැනීමට උපකාරී වන අතර, ඒවා වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමට ද උපකාරී වෙයි. මෙම නව ප‍්‍රවේශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා අමතර තොරතුරු සහ සම්පත් අපි සපයන්නෙමු.

ජෛවපාලනයෙහි අර්ථ දැක්වීම

කෘෂිකාර්මික හා පාරිසරික පළිබෝධයන් කළමනාකරණය කිරීම සඳහා වඩාත් තිරසාර ප‍්‍රවේශය වන්නේ ජීව විද්‍යාත්මක පාලනය (හෝ ජෛව පාලනය) භාවිත කිරීමයි. මෙහිදී අපි ජෛව පාලනයෙහි අර්ථ දැක්වීම සහ පළිබෝධ ගැටළු කළමනාකරණය සඳහා භාවිත වන විවිධ වර්ගයේ ජෛව පාලන ක‍්‍රම කෙටියෙන් විස්තර කරමු.