CABI ජෛවආරක්‍ෂණ ද්වාරය (CABI BioProtection Portal) CABI විසින් ඔබ වෙත ගෙන එනු ලබන්නේ එහි හවුල්කාරීත්වය දරන ජෛව පාලන නිෂ්පාදකයන්, අනුග‍්‍රාහකයින්, පරිත්‍යාගශීලීන් සහ ආශ‍්‍රිතයන්ගෙන් සැදුම්ලත් ජාලය සමඟ සහයෝගයෙන් ය. ආශ‍්‍රිතයන් යටතට තාක්ෂණික යෙදවුම්, උපාය මාර්ගික මගපෙන්වීම් සහ අරමුදල් යන ආකාරයෙන් අගනා සහයක් ලබා දෙනනවුන් ඇතුලත්ය.

මෙම පිටුවෙහි අපගේ නිල හවුල්කරුවන්, පරිත්‍යාගශීලීන්, අනුග්‍රාහකයින් සහ ආශ්‍රිතයන් දක්වා ඇත. එමෙන්ම, CABI ජෛව ආරක්‍ෂණ ද්වාරයට (CABI BioProtection Portal) සම්බන්ධ වන්නේ කෙසේදැයි දැනගන්න.

 හවුල්කරුවන්

 අනුග‍්‍රාහකයන්

  පරිත්‍යාගශීලීන්

 ආශ‍්‍රිතයන්

අප හා එක්වන්න

විමසන්න