CABI ජෛවආරක්ෂණ ද්වාරය (CABI BioProtection Portal) CABI විසින් ඔබ වෙත ගෙන එනු ලබන්නේ එහි හවුල්කාරීත්වය දරන ජෛව පාලන නිෂ්පාදකයන්, අනුග්‍රාහකයින්, පරිත්‍යාගශීලීන් සහ ආශ්‍රිතයන්ගෙන් සැදුම්ලත් ජාලය සමඟ සහයෝගයෙන් ය. ආශ්‍රිතයන් යටතට තාක්ෂණික යෙදවුම්, උපාය මාර්ගික මගපෙන්වීම් සහ අරමුදල් යන ආකාරයෙන් අගනා සහයක් ලබා දෙනනවුන් ඇතුලත්ය.
මෙම පිටුවෙහි අපගේ නිල හවුල්කරුවන්, පරිත්‍යාගශීලීන්, අනුග්‍රාහකයින් සහ ආශ්‍රිතයන් දක්වා ඇත. එමෙන්ම, CABI ජෛව ආරක්ෂණ ද්වාරයට (CABI BioProtection Portal) සම්බන්ධ වන්නේ කෙසේදැයි දැනගන්න.
හවුල්කරුවන් විසින් ලබාදෙන වටිනා දායකත්වය වෙනුවෙන්, ඔවුහු පහත වරප්‍රසාද භුක්ති විඳිති:
නව හවුල්කරුවන්, පරිත්‍යාගශීලීන් සහ අනුග්‍රාහකයින් පිළිගැනීමට අපි සැමවිටම විවෘතව සිටිමු. අපට හවුල්කරුවන් වැඩි වන තරමට, ද්වාරය එහි පරිශීලකයින් සඳහා වඩාත් පුළුල් ලෙස තොරතුරු සපයනු ඇත. ඔබ CABI ජෛවආරක්ෂණ ද්වාරයෙහි (CABI BioProtection Portal) හවුල්කරුවෙකු, පරිත්‍යාගශීලියෙකු හෝ අනුග්‍රාහකයෙකු වීමට කැමති නම්, කරුණාකර මෙම පිටුවෙහි විමර්ශන ආකෘති පත්‍රය පුරවා ඉදිරිපත් කරන්න. අපි හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වන්නෙමු.