ඔබගේ බෝගය සඳහා ජෛවආරක්‍ෂණ නිෂ්පාදන සොයන්න
ජීව විද්‍යාත්මක ශාක ආරක්ෂණය සඳහා විශාලතම විවෘත ප්‍රවේශ සම්පත
- ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි විශ්වාසද? නැත. එසේනම් අප සතු CABI BioProtection ද්වාර සම්පත් ජෛව ආරක්ෂණය, පොදු බෝග පළිබෝධකයන්, නිෂ්පාදනයක් තෝරා ගන්නේ කෙසේද සහ තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට.
ඔබ නව නිෂ්පාදන, නව සම්පත් ගැන ඇසීමට හෝ අපගේ මාසික පුවත් Buzz ලබා ගැනීමට කැමතිද? විද්‍යුත් තැපැල් ඇඟවීම් සඳහා මෙහි ලියාපදිංචි වන්න!
ජෛව ආරක්ෂණය යනු කුමක්ද?
ජෛව ආරක්ෂණය යනු පළිබෝධ සහ රෝග පාලනය කිරීම සඳහා ස්වභාවධර්මයෙන් ආරම්භ වන නිෂ්පාදන භාවිතා කිරීමයි. CABI BioProtection ද්වාරයෙහි, අපි ජෛව ආරක්ෂණයන් කාණ්ඩ දෙකකට තබමු: ජෛව පළිබෝධනාශක (ක්ෂුද්‍රජීවී, හැසිරීම්-රසායනික සහ ස්වභාවික ද්‍රව්‍ය) සහ අපෘෂ්ඨවංශික ජෛව පාලන කාරක (macrobials).
නිදසුනක් වශයෙන්, කුඩිත්තන්ට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රයෝජනවත් ඉබිකුරුමිණි විලෝපිකයන් හඳුන්වාදීම (දකුණු පස ඇති පින්තූරය). මේ තුල දිගුකාලීන බෝග ආරක්ෂාවක් ස්ථාපිත කරන අතරම පරිසර පද්ධතියේ සෞඛ්‍යය රඳවා ගත හැකි ය. එමෙන්ම තිරසාරව පළිබෝද වැළැක්වීමේ පියවරකි. බොහෝ සාම්ප්‍රදායික පළිබෝධනාශක සහ වල් නාශක මෙන් නොව, මෙම ජෛව පාලන නිෂ්පාදන බොහෝ විට පළිබෝධ විශේෂිත වන අතර, හිතකර කෘමීන්ට සිදුවන හානිය අවම කරයි.
ස්වභාවධර්මයට අනුගතව පළිබෝද වලට එරෙහිව සටන් කිරීම තුලින් අපගේ පරිසරය, මානව සෞඛ්යය සහ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කරයි. ජෛව ආරක්ෂණය සහ එහි ආශ්‍රිත ප්‍රතිලාභ සහ අභියෝග ගැන තව දැන ගැනීමට, අපගේ සම්පත් අංශයට පැමිනෙන්න !
ජෛව ආරක්ෂණය ගැන තව දැනගන්නසහතික
"ගෝලීය පරිමාණයෙන් පළිබෝධ කළමනාකරණය සඳහා ජෛව පාලනය සහ තිරසාර භාවිතයන් පළමු විකල්පය බවට පත් කිරීමට CABI BioProtection මුලපිරීම මම අගය කරමි."
ආචාර්ය ජර්මන් වර්ගාස්, Cenicafe.org
IOBC-NTRS හි සභාපති
කොලොම්බියාව
"CABI BioProtection ද්වාරය මට අවශ්‍ය සියලුම තොරතුරු ඇති අතර කාබනික ගොවිතැනට තවත් ගොවීන් බඳවා ගැනීමට මට උපකාර කර ඇත."
සැමුවෙල් ඩොනල්ඩ්, ඉන්ටර්වෙග් අපනයනය
තාක්ෂණික සහකාර
කෙන්යාව
"ජීව විද්‍යාත්මක පාලනය යනු මනුෂ්‍ය වර්ගයා පෝෂණය කිරීමට විශාල විභවයක් ඇති තාක්ෂණයකි."
IOBC සාමාජික මහාචාර්ය Dr. Ralf-Udo Ehlers
ජර්මනිය
"ද්වාරය අපගේ වෙළඳපල අභිලාෂයන් සඳහා සහය වන අතර අපගේ නිෂ්පාදනවල වගකීම් සහ තිරසාර භාවිතය සහතික කරයි."
Wycliff Wachira, Kenton Farm
කෘෂි විද්‍යාඥ
කෙන්යාව
"CABI BioProtection ද්වාරය නවතම සහ වඩාත්ම විශ්වාසදායක තොරතුරු මත පදනම්ව නිවැරදි තීරණ ගැනීමට පරිශීලකයින්ට සහාය වේ."
Gina M. Swart, Syngenta
ගෝලීය නිෂ්පාදන ජීව විද්‍යා රෝග පාලන ප්‍රධානියා
ස්විට්සර්ලන්තය
"CABI BioProtection ද්වාරයට ස්තුති වන්නට මගේ ගොවීන්ට දැන් පළිබෝධ සහ රෝග පාලන විසඳුම් සදහා පුළුල් තේරීමක් තිබේ"
Wycliff Wachira, Kenton Farm
කෘෂි විද්‍යාඥ
කෙන්යාව
සම්පත්
පාංශු සෞඛ්‍යය: එය වැදගත් වන්නේ ඇයි සහ එය ආරක්ෂා කරන්නේ කෙසේද?
පාංශු සෞඛ්‍යයේ තීරණාත්මක කාර්යභාරය, එය තර්ජනයට ලක්වන ආකාරය සහ ගොවිතැන් හා ගෙවතු වගා පිළිවෙත් සමඟ එය ආරක්ෂා කර ගත හැකි ක්‍රම පිළිබඳව ඉගෙන ගන්න.
සන්නිවේදන රසායන සංයෝග (semiochemicals) භාවිතය සදහා වන ආරම්භක මාර්ගෝපදේශය: වර්ග සහ භාවිතා කරන ආකාරය
මෙම මාර්ගෝපදේශය සමඟින් සන්නිවේදන රසායන සංයෝග (semiochemicals) පිළිබදව ගවේෂණය කරන්න: ෆෙරමෝන, ඇලෙලෝකෙමිකල් සහ උපාය මාර්ගික යෙදුම තේරුම් ගන්න.
ජෛව පාලන ක්‍රියාමාර්ග: ජෛව පාලකයන් සුලබ කිරීම, සංරක්ෂණය සහ හදුන්වා දීම
GroPro ද්වාරය හා සම්බන්ධ වනුයේ තම මෙහෙවර මෙහෙයවීමට සහ ජෛව ආරක්ෂණය ප්‍රදර්ශනය කිරීම සදහා වේ
ජෛව පාලන ආරම්භක මාර්ගෝපදේශයෙහි මැක්‍රොබියල්ස්: වර්ග සහ භාවිතා කරන ආකාරය
ජෛව පළිබෝධනාශක සහ ජෛව පාලන කර්‍මාන්තයේ විශේෂඥයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
අපගේ සාමාජිකයින් ලෙස ලොව පුරා සිටින ජෛව ආරක්ෂණ නිෂ්පාදන නිෂ්පාදකයින්, රජයන් සහ පුද්ගලික අංශයේ ආයතන ඇතුළත් වේ. කෘෂිකර්මාන්තය තුල ජෛව ආරක්ෂණ නිෂ්පාදන භාවිතය පිළිබඳ දැනුවත්භාවය සහ ප්‍රවේශය වැඩි කිරීමට ආශාවක් ඇති පුද්ගලයින් එක්රැස් කිරීම, CABI BioProtection ද්වාරය අරමුණු කරයි. ද්විවාර්ෂික සංවර්ධන සම්මේලනය තුල අපගේ සාමාජිකයින් අතර දැනුම බෙදාහදා ගන්නා අතර ප්‍රධාන තීරන සන්ධිස්ථාන වර්ධනය කරයි.
අපගේ වත්මන් සාමාජිකයින් බලන්න